2024 වසරේ පාසලේ වෙසක් පොහොය සැමරුම, සිසුන්ගේ ආගමික සහ සංස්කෘතික අභිමානය වර්ධනය කිරීමට
කැපවූ විශේෂ උත්සවයක් විිය මෙම උත්සවය බුදු රජාණන් වහන්සේගේ උපත, බුුද්ධත්වය ලබා ගැනීම සහ පරිනිර්වාණය තේමාවක් කරගනිමින් සිසුන්ගේ සහභාගීත්වය සහ ගුරු මඩුල්ලේ මඟපෙන්වීම යටතේ සංවිධානය කෙරුණි.






