මො/මාලිගාතැන්න මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම 2024

ගුරු දින සැමරුම 2024

හැරවුමක ඇරඹුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1994 ජනවාරි 17 දින
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 19268
සංගණන අංකය 22254
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 02
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොනරාගල
අධ්‍යාපන කලාපය මොනරාගල
අධ්‍යාපන කොට්ඨාසය බඩල්කුඹුර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බඩල්කුඹුර
ග්‍රාම සේවක වසම මාලිගාතැන්න
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 133C
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 38
2024 ඔක්තෝබර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 1354
2024 ඔක්තෝබර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 75
පාසලේ වර්ණය නිල්, සුදු