මො/මාලිගාතැන්න මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම 2024

ගුරු දින සැමරුම 2024

හැරවුමක ඇරඹුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

ජය ජය ජය සිරි ලක් අඹරේ

දිලි දිලි හිනැහෙන රන් තරු සේ...//

මාලිගාතැන්න විදු පියසේ

දූ දරුවන් වෙමු අපි හෙළයේ...//

 

යොදවා නැණබල රඳවා ගුණදම්

රැකගමු විදුහල් මව අපගේ...//

ජයවේ......  ජයවේ......

බැබළේ...... බැබළේ......

මගේ විදුහල් මව නිති සැරදේ...//