මො/මාලිගාතැන්න මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ලෝක ළමා දින සැමරුම 2024

ගුරු දින සැමරුම 2024

හැරවුමක ඇරඹුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

ඌව පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිගාතැන්න ග්‍රාමයේ මො/ මාලිගාතැන්න මහ විද්‍යාලය ආරම්භ කරන ලදි.

 

ආරම්භක දිනය   : 1994 ජනවාරි 17 දින
ආරම්භක පුද්ගලයා   : ඌව පළාත්  ගරු ප්‍රධාන අමාත්‍ය පර්සි සමරවීර  මැතිතුමාගේ සුරතිනි
ආරම්භක විදුහල්පතිතුමා     : කේ. පී. කරුණාදාස මහතා
ආරම්භක ගුරුභවතුන් ගණන      : 06      
ආරම්භක ශිෂ්‍යයින් සංඛ්‍යාව      : 147
ආරම්භක ගොඩනැගිලි ගණන  : 01
     

 

ආරම්භයේ දී පැවතියේ ප්‍රාථමික අංශය පමණි. එය සමාන්තර පංති හතරකින් යුතුව පවත්වාගෙන යන ලද අතර ක්‍රමයෙන් ළමුන් සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ රජය, පාසලේ දෙමාපියන්, අවට ප්‍රදේශවාසීන් ඇතුළු සියලුදෙනාගේ මැදිහත් වීම සමග වර්තමාන තත්ත්වය දක්වා සංවර්ධනය වී ඇත.