මො/මාලිගාතැන්න මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම 2024

ගුරු දින සැමරුම 2024

හැරවුමක ඇරඹුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

1994-2000

කේ. පී. කරුණාදාස මහතා

කේ. පී. කරුණාදාස මහතා වසර 6ක් අප පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේය. පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් එතුමා විසින් ඉටු කරන ලදි.

2000 - 2024

ජි.එම්.ඒකනායක

ජී.එම්.ඒකනායක මහතා වසර 24ක් අප පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේය. එතුමාගේ යුගය තුළ පාසල සෑම ක්ෂේත්‍රයකම ශීඝ්‍ර සංවර්ධනයක් අත්විඳින ලදී. පාසල වත්මන් තත්ත්වයට ගොඩනගන්නට එතුමා කළ සේවය අපමණය. පාසලේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් ද අද වන විට සීඝ්‍ර සංවර්ධනයක් ලබා ඇත්තේ එතුමා කළ දැඩි කැපකිරීම් හා ධෛර්යය නිසාවෙනි.

2024

ආර්.එම්.ජී.රත්නායක මහතා

ආර්.එම්.ජී.රත්නායක මහතා පාසලේ වත්මන් විදුහල්පතිවරයා වේ. එතුමාගේ නායකත්වය යටතේ පාසල විශිෂ්ට අනාගතයක් කරා ගමන් කිරීමට උත්සාහ කරමින් සිටී.