මො/මාලිගාතැන්න මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම 2024

ගුරු දින සැමරුම 2024

හැරවුමක ඇරඹුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IT Club

IT Club

පාසල් තොරතුරු තාක්ෂණ (IT) විෂය සංගමය යනු පාසල් මට්ටමේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන විෂය සංවර්ධනය කිරීමේ අරමුණින් පිහිටවූ සංගමයකි. එය සිසුන්ට තොරතුරු තාක්ෂණයේ ක්ෂේත්‍රය ගැන වැඩි දැනුවත් කිරීම, නව නිපැයුම් හා කුසලතා වර්ධනය කිරීම, සහ අනාගත වෘත්තීන් සඳහා මඟපෑදීමේ අරමුණින් පිහිටවනු ලැබීය.

 

ප්‍රධාන අරමුණු:

 

  1. තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම
  2. සාමූහික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම.
  3. කොරකුරු තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික දැනුම හා කුසලතා ලබා දීම.

භාර ගුරුවරු 

W.G.S.H.රණසිංහ මිය
H.M.A.නදීශානි මිය
D.M.අනුරකුමාර මයා

සාමාජිකයින් 

D.M.චන්න ප්‍රභාත් 
R.M.දසුන් මල්ෂාන් 
D.M.සුලක්ෂණ ආකාශ් 
R.D.තරුෂ මෙත්මාල් 
D.M.අනුරාධිකා සෙනාලි