මො/මාලිගාතැන්න මහා විද්‍යාලය

WhatsAppImage2024-09-26at112353PM1
slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
WhatsAppImage2024-10-22at94538AM2
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

අප පාසල පිහිටා ඇත්තේ ඌව පළාතේ මොනරාගල අධ්‍යාපන කලාපයේ බඩල්කුඹුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුන්දර ප්‍රදේශයකය. විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ප්‍රාථමික හා ද්විතීයික වශයෙන් අංශ දෙකක් යටතේ සිදු කෙරේ. අප පාසලේ සිසුන් අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම, විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද විවිධ දක්ෂතා දක්වන අතර, පළාත්, සමස්ථ ලංකා, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සම්මාන ලැබූ පාසලක් ලෙස සිසුන් මෙහෙය වීමට හැකියාව ලැබූ බව සතුටින් සඳහන් කරමු.

ගුණ නැණ බෙලෙන් පිරිපුන් නිර්මාණශීලි දරුවෙක් දැයට......

දැක්ම

සහ

මෙහෙවර

යහගුණයෙන් සපිරුණු, දැනුමෙන් පිරිණු කාර්යක්ෂම සිසු පරපුරක් නිර්මාණය කිරීම සඳහා ක‍්‍රියාකාරි පංති කාමරයකින් හෙබි ඉලක්ක සහගත ගවේෂනාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියක්.

ලෝක ළමා දින සැමරුම 2024

ගුරු දින සැමරුම 2024

හැරවුමක ඇරඹුම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො/මාලිගාතැන්න මහා විද්‍යාලය